Interview with Defence Secretary Gotabaya Rajapaksa

BBC World News

  • Currently 4.00/5
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Rating: 4.0 out of 4 votes
Comments (4)


Lights off
Sorry, your favorites list is FULL.

Commonwealth Bank Series 2012 Live Webcast


Description

Defence Secretary's exclusive interview with BBC World News on 02nd Feb 2010

බීබීසී‍ ප්‍රවෘත්ති සේවය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග පැවැත්වූ සාකච්ඡාව


එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ වෙනත් කිසිදු රටකට ශ‍්‍රී ලංකාව තුළ කිසිදු පරීක්‍ෂණයක් පැවැත්වීමට ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් තමා කිසිසේත්ම ඉඩ නොදෙන බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. ශ‍්‍රී ලංකාව තුළ කිසිදු වරදක් සිදුවී නොමැති බැවින් පරීක්‍ෂණ පැවැත්වීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් මෙරට ජනතාවගේ අවශ්‍යතාවය වන්නේ රටට සාමය, සංවර්ධනය ළගා කර ගැනීම බවත් ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ යුද අපරාධ ආදී චෝදනා සම්බන්ධව  ශ‍්‍රී ලංකාව පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට ජාත්‍යන්තරයෙන් එල්ලවන බලපෑම ගැන බී.බී.සී. මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි. එතුමා වැඩිදුරටත් කියා සිටියේ මේ පරීක්‍ෂණ ඉල්ලා සිටින පිරිස් වල ඇත්තේ වෙනත් අරමුණක් බව සහ එය කිසිසේත්ම මේ රටේ අවශ්‍යතාවය නොවන බවය.

Tags



This video is already in your favorites list.

Your name:


Your comment:


Confirm:



* Please keep your comments clean. Max 400 chars.

Comments

  1. ajith
    ajith
    1 year, 8 months ago

    you are the our herooooooooooooooooooooooo
  2. one of sri lankan
    one of sri lankan
    1 year, 8 months ago

    wow this what sri lankan need.ur the grate we r proud of u sir
  3. doris de silva
    doris de silva
    2 years ago

    well done sir bravo to sri lanka . we are behind you 100% sir you are the best go lanka go
  4. neal
    neal
    2 years ago

    අති විශිෂ්ඨයි සර්..!


Lanka Channel on Facebook
Artist: BBC World News
Video title: Interview with Defence Secretary Gotabaya Rajapaksa
Category: Latest News Sri Lanka Discussion
Views: 1038
Submitted by: admin